ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන වල CCTV කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

මෙසේ CCTV කැමරා සවිකරන ලෙස නිර්දේශ කර ඇත්තේ පොලිස් ස්ථානවල පිළිගැනීමේ ස්ථාන සිරමැදිරි ආලින්ද හා රැඳවුම් ස්ථානවලය.

සිරගත කිරීම්වලදී මරණ සිදුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පොදු මාර්ගෝපදේශ යටතේ මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version