Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Eid Al Adha වෙනුවෙන් නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම සහ පොදු ප්‍රවාහන වේලාවන් නිවේදනය කෙරේ

June 3, 2025

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් නව පනතක්

June 3, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා ඇරඹේ – ජුනි 5 වන දා සිට දින 4 ක සති අන්ත නිවාඩුවක්

June 3, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 4
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ සෑම යුධ හමුදා කඳවුරකටම රණවිරු සුබසාධන අංශයක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ සෑම යුධ හමුදා කඳවුරකටම රණවිරු සුබසාධන අංශයක්

kumudikaBy kumudikaMay 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනේ සෑම යුධ හමුදා කදවුරක ම රණවිරු ශුභසාධන අංශයක් අද (මැයි 26) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්න රොද්‍රිගෝ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සෑම යුද්ධ හමුදා කඳවුරක ම එහි අණදෙන නිලධාරීවරයාගේ අධික්ෂණය යටතේ මෙම රණවිරු සම්බන්ධිකරණ අංශ පිහිටුවා ඇති බව ය.

ඒ අනුව විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන් සබැඳි වැටුප් විෂමතා, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් ශුභසාධන ගැටලු අදාළ යුද්ධ හමුදා සාමාජිකයා පදිංචි ස්ථානයට ආසන්නත ම යුද්ධ හමුදා කඳවුරේ රණවිරු සම්බන්ධීකරණ අංශයට යොමු කල හැකිය.

ශුභසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදුකිරීම සඳහා එලෙස රණවිරු සම්බන්ධීකරණ අංශයක් පිහිටුවීමට කටයුතු කර ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ පාසල් ක්‍රීඩා උළෙල සාර්ථකව නිමා වෙයි
Next Article බොලිවුඩ් සිනමා තාරකාව ජැකලින් ෆර්නැන්ඩස් Home Lands සන්නාම තානාපතිනිය ලෙස අත්වැල් බැඳගනී
kumudika

Related Posts

Eid Al Adha වෙනුවෙන් නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම සහ පොදු ප්‍රවාහන වේලාවන් නිවේදනය කෙරේ

June 3, 2025

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් නව පනතක්

June 3, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා ඇරඹේ – ජුනි 5 වන දා සිට දින 4 ක සති අන්ත නිවාඩුවක්

June 3, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.