Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Eid Al Adha වෙනුවෙන් නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම සහ පොදු ප්‍රවාහන වේලාවන් නිවේදනය කෙරේ

June 3, 2025

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් නව පනතක්

June 3, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා ඇරඹේ – ජුනි 5 වන දා සිට දින 4 ක සති අන්ත නිවාඩුවක්

June 3, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 4
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»බොලිවුඩ් සිනමා තාරකාව ජැකලින් ෆර්නැන්ඩස් Home Lands සන්නාම තානාපතිනිය ලෙස අත්වැල් බැඳගනී
sri Lankan special

බොලිවුඩ් සිනමා තාරකාව ජැකලින් ෆර්නැන්ඩස් Home Lands සන්නාම තානාපතිනිය ලෙස අත්වැල් බැඳගනී

kumudikaBy kumudikaMay 26, 2025Updated:May 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තරයේ ජනප්‍රිය සිනමා නිළියක් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ අංක එකේ දේපළ වෙළඳාම් සමාගමක් වන Home Lands සමූහයේ සන්නාම තානාපතිනිය ලෙස නිල වශයෙන් හවුල්කාරීත්වයක් අත්සන් තබා ඇත. මෙම ආකර්ෂණීය සහයෝගීතාවය ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුල නව පියවරක් සනිටුහන් කරයි.

දක්ෂතාවය හා සුන්දරත්වය සමඟ ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනාගත් ජැකලින් ෆර්නැන්ඩස් ගේ සහයෝගය හරහා ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා නව හැඩයක් ලබා දෙනු ඇත.

මෙම ව්‍යාපෘතියට ලබා දෙන ඇගේ සහයෝගය පිළිබඳ පුළුල් කතාබහක් ක්ෂේත්‍රය තුල ඇති කර තිබේ. Home Lands සමූහයේ සභාපති නලින් හේරත් මහතා සඳහන් කළේ ජැකලින් නූතන ශ්‍රී ලංකාවේ ආත්මය මූර්තිමත් කරන පෞරුෂයක් වන බවයි. ඇයව හෝම් ලෑන්ඩ්ස් පවුලට පිළිගැනීමට ලැබීම ගෞරවයක් ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

“ලෝකයේ කොහේ ගියත් ශ්‍රී ලංකාව සැමවිටම මගේ නිවහනයි. ශ්‍රී ලංකාවේ අංක එකේ සහ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළඳාම් හවුල්කරුවා වන Home Lands සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ මම සතුටු වනවා. රට ආකර්ෂණීය ලෙස නව ආකාරවලින් ලෝකයට විවෘත කරන අතර විශාල බොහෝ දෑ ලඟදීම බලාපොරොත්තු වන්න.” ජැකලින් පැවසුවාය.

Home Lands හි නවතම සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය දියත් කිරීම අතරතුර මෙම නිවේදනය නිකුත් කෙරුණි.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ සෑම යුධ හමුදා කඳවුරකටම රණවිරු සුබසාධන අංශයක්
Next Article 2025 වසරේ ගත වූ මාස 4 ඇතුලත ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 5.5  දක්වා ඉහලට
kumudika

Related Posts

Eid Al Adha වෙනුවෙන් නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම සහ පොදු ප්‍රවාහන වේලාවන් නිවේදනය කෙරේ

June 3, 2025

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් නව පනතක්

June 3, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා ඇරඹේ – ජුනි 5 වන දා සිට දින 4 ක සති අන්ත නිවාඩුවක්

June 3, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.