Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි

May 29, 2025

ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ

May 29, 2025

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදි කිරීම් නවතයි

May 29, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 30
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan Exports»ශ්‍රී ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකාවෙන්, යුරෝපයෙන් ඉහල ඉල්ලුමක්
Sri Lankan Exports

ශ්‍රී ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකාවෙන්, යුරෝපයෙන් ඉහල ඉල්ලුමක්

kumudikaBy kumudikaMay 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේ අප්‍රේල් මාසයේ ඇඟළුම් අපනයන පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සසදා බැලීමේ දී 15.14 ක වර්ධනයක් පෙන්නුම් කරන බව ඇඟළුම් අපනයනකරුවන්ගේ ඒකාබද්ධ සංසදය නිවේදනය කරයි.

මීට හේතුව ඇමරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැනුම්කරුවන්ගෙන් ලැබී තිබෙන ඉල්ලුම ඉහළ යාමය.

පසුගිය අප්‍රේල් මාසය හා සැසදීමේ දී යුරෝපා සංගමයට සිදු කර තිබෙන ඇගළුම් අපනයන 27.04% කින් ඉහළ ගොස් තිබෙන අතර, ඇමරිකාවෙන් ලැබී තිබෙන ඇණැවුම් 6.83% කින් ද, එක්සත් රාජධානියෙන් ලැබී තිබෙන ඇණවුම් 7.45% කින්ද ඉහළ ගොස් තිබේ.
අනෙකුත් ගමනාන්ත සදහා ලැබී තිබෙන ඇණවුම් 21.18% කින් ඉහළ ගොස් ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් වාහන පරික්ෂණ සේවා සඳහා Pre booking සේවාවක් අරඹයි
Next Article අපේ අනුදිගෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි

May 29, 2025

ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ

May 29, 2025

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදි කිරීම් නවතයි

May 29, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.