Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අලුත් රජය යටතේ ඩොලර් මිලියන 650 ක් වටිනා BOI ව්‍යාපෘති 64 ක් අනුමතයි
Sri Lankan news

අලුත් රජය යටතේ ඩොලර් මිලියන 650 ක් වටිනා BOI ව්‍යාපෘති 64 ක් අනුමතයි

kumudikaBy kumudikaMay 30, 2025Updated:May 30, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව රජය පත්වූ දින සිට මේ දක්වා ගෙවුණු මාස 05ක කාලයේ ඩොලර් මිලියන 650ක් වටිනාකමකින් යුත් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති 64ක් සම්මත වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යයනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් දිවයිනට පැමිණ සිටින චීන ව්‍යාපාරිකයන් සමඟ පෙරේදා (28) කොළඹ පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මේ දක්වා ලැබී ඇති ආයෝජන සම්බන්ධ යෝජනාවලින් රුපියල් බිලියන 3.7ක ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනයට යොමුකර තිබේ.මේ ආයෝජන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් ඊට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමටත් විශේෂ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක වේ.

විදේශ සම්බන්ධතා හරහා ආයෝජන ප්‍රවර්ධනයේ එක් අවස්ථාවක් ලෙස ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක,මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැති ඇමතිලා ඇතුළු 20 කට සිර දඬුවම් ලැබෙන්න ලඟයි
Next Article පැය 24 එක්දින පාස්පෝට් සේවය අවසන්
kumudika

Related Posts

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.