Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»ලංකාවටම සැඩ සුළං – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Weather

ලංකාවටම සැඩ සුළං – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

kumudikaBy kumudikaMay 30, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 50-60)ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 30-40) ක් පමණ විය හැකි බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව ප්‍රථම AI-බලයෙන් ක්‍රියාත්මක වන සූපවේදියා ඩුබායි නගරයෙන්
Next Article එමීර් රාජ්‍යය ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවන ඩ්‍රෝන යානය – ‘Suhail’ එළිදක්වයි
kumudika

Related Posts

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.