Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රජයේ විනිවිදභාවය නිසා චීන ආයෝජන කරන්න සූදානම් – චීන වාණිජ කටයුතු ඇමති, ජනපතිට කියයි
Sri Lankan news

රජයේ විනිවිදභාවය නිසා චීන ආයෝජන කරන්න සූදානම් – චීන වාණිජ කටයුතු ඇමති, ජනපතිට කියයි

kumudikaBy kumudikaMay 30, 2025Updated:May 30, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනට පැමිණ සිටින චීනයේ වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වං වෙන්ටාවෝ මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසී තිබේ. 

චීන වාණිජ කටයතු අමාත්‍යවරයා දිවයිනට පැමිණ සිටින්නේ ආයෝජකයන් සියයකට වඩා වැඩි පිරිසක් ද සමගිනි.

මේ වනවිට රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවයත්, නව රජයේ විනිවිදභාවයත් නිසා, චීන ආයෝජකයන් ලංකාවේ ආයෝජනය කිරීම සදහා කැමැත්තෙන් සිටින බව මෙම හමුවේ දී චීන වාණිජ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග පවසා තිබේ. 

එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුර ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීම ද චීන වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණකි. 

ඊට අමතරව, චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වී තිබේ. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවන ඩ්‍රෝන යානය – ‘Suhail’ එළිදක්වයි
Next Article ලංකාවේ උද්ධමනය යලි ඉහලට
kumudika

Related Posts

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.