Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්
UAE Sri Lankan

අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්

kumudikaBy kumudikaMay 31, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම දිවයිනේ තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser Al Ameri) මහතා සහ  අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensate හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි (Abdulla al Qubaisi) මහතා ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Abu Dhabi Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොල් කිරි රටින් ගෙන්වයි
Next Article ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka අර්ධ අවසන් වටයට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු
kumudika

Related Posts

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.