Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka අර්ධ අවසන් වටයට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු
UAE Sri Lankan

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka අර්ධ අවසන් වටයට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

kumudikaBy kumudikaMay 31, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

The Voice Sri Lanka ප්‍රාසාංගික වේදිකාවේ අර්ධ අවසන් වටයට තේරී පත්ව සිටින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔබට ලැබෙන අවසන් හෝරා කීපය එළඹ තිබේ.

අද රාත්‍රී 8.30 සිට සජීවිව සිරස ටීවි හරහා ඇයගේ ප්‍රතිභා පූර්ණ ගායනය ඔබට දැක බලා ගැනීමට අවස්ථාව විවර වේ. මනාපය පළ කිරීම අද රාත්‍රී 8.30 ට ආරම්භ වන අතර අංක 8 යටතේ තරඟ වදින ලිසාරා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රේක්ෂකයින්ට TVS 8 යොදා 7788 ට හැකිතාක් SMS කිරීමෙන් මනාපය ලබාදිය හැකිය. එසේම දෙස් විදෙස් හි වෙසෙන ශ්‍රී ලාංකික රසවතුන් අන්තර්ජාලය හරහා මනාපය පල කිරීම සඳහා Voice.Sirasatv.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

ලිසාරා ෆර්නැන්ඩෝ එමීර් රාජ්‍යයේ Al Qusais හි Westminister පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි. එමීර් රාජ්‍යයෙන් පායන ශ්‍රී ලංකේය යොවුන් ගායන තාරකාවට මනාපය දක්වා ඔබේ සහයෝගය ලබා දෙන්න.

Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්
Next Article Dubai Fitness Challenge නව සන්නාමයක් එළිදක්වමින් 2025 සඳහා 9 වන වාරය දියත් කරයි
kumudika

Related Posts

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.