ශ්‍රි ලංකාවේ අනුදි ගුණසේකර අවසන් 40 වටයට සුදුසුකම් ලැබීමට අසමත් වී තිබේ. මහා තරගය අද (31) පස්වරු 6.30 ට ආරම්භ විය. ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදීයි.

ලොව පුරා තරගකාරිනියන් 108 දෙනෙකු රූ රැජිණ කිරුළ සඳහා තරග වැදුණි. ආසියානු – ඕස්ට්‍රේලියානු මහාද්වීප කලාපය, යුරෝපා මහාද්වීප කලාපය, අප්‍රිකානු මහාද්වීප කලාපය ආදී වශයෙන් මහාද්වීප කලාප ලෙස පළමු දස දෙනා බැගින් තෝරා ගනු ලැබුවේය.

ඒ අනුව ආසියානු සහ ඕස්ට්‍රේලියානු කලාපයේ පළමු දස දෙනා අතරට ලංකාවේ අනුදි ගුණසේකර තේරි පත් නොවීය.
අවසන් 40 දෙනාගේ ලැයිස්තුවට තේරි පත් වුණු පිරිස මෙසේය.

Share.

Comments are closed.

Exit mobile version