Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර් රාජ්‍යයේ නව තානාපතිනිය, ව්‍යාපාරික ප්‍රජාව ප්‍රමුඛ ශ්‍රී ලංකිකයන් ඩුබායි හිදී හරසරින් පිළි ගනියි
UAE Sri Lankan

එමීර් රාජ්‍යයේ නව තානාපතිනිය, ව්‍යාපාරික ප්‍රජාව ප්‍රමුඛ ශ්‍රී ලංකිකයන් ඩුබායි හිදී හරසරින් පිළි ගනියි

kumudikaBy kumudikaJune 3, 2025Updated:June 4, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ( Sri Lankan Business Council) විසින් එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය අරූෂා කුරේ මැතිණිය පිළි ගැනීම සඳහා උත්සවයක් සංවිධානය කළහ. එම උත්සවය පසුගියදා පැවැත් වූයේ ඩුබායි හි Pullman Deira City හෝටල් පරිශ්‍රයේදීය.

මේ සඳහා ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ඇතුළු කොන්සල් ජනරාල් කාර්යාලයේ නිළධාරීන් ඇතුළු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වන සුරේන් ස්වාමිනාදන් මහතා විසින් පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් සියළු දෙනාවම නව තානාපතිතුමියට හඳුන්වා දෙන ලදී. අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැමිණ සිටි පිරිස වෙනුවෙන් සූදානම් කර තිබිණි.


Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleClean Sri Lanka යටතේ සාගර පතුලත් පිරිසිදු කරයි
Next Article Dubai Run ධාවන තරඟය නොවැම්බර් 23 වන දා Sheik Zayed මාර්ගයේදී
kumudika

Related Posts

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.