Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදුලි බිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය
Sri Lankan news

විදුලි බිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

kumudikaBy kumudikaJune 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

18.3%කින් විදුලි ගාස්තුව ඉහළ නැංවීම සඳහා කර ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම සහ මණ්ඩලය අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇත.

විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කර ඇතත් මහජන උපයෝගීතා කොමිසම ඊට විරෝධය පළ කර ඇති බවද සඳහන් වෙයි.

මේ අතර විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි ගාස්තු ඉහල නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය ද අනුමැතිය ලැබී තිබේ.

මෙම තත්ත්වය මත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය මහජන උපයෝගීතාව කොමිසම් විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද රජයට දැඩිව කියා ඇත්තේ විදුලි ගාස්තුව 18.3%කින් ඉහළ දැමිය යුතු බවය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනම් කිරීමට අමාත්‍යවරයා ගෙන් උපදෙස්
Next Article ලංකාවේ පළමු තිරසර ගමනාන්තය බවට සීගිරිය නම් කෙරේ
kumudika

Related Posts

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.