Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැලඳ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවයි
Law

කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැලඳ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවයි

adminBy adminDecember 1, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කැරට් 22 කට වැඩි රන් භාණ්ඩ පැලඳ ගුවන් මඟින් පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර් ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමඟින් කිසිදු පීඩාවක් ඇති නොවන බව ඇමැතිවරයා පෙන්වා දෙනවා. ගුවන් මගීන්ට පැලඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්රන් කිලෝ 50 ක් පමණ ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාවට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී ඇති බව වැඩිදුරටත් එතුමා පැවසුවා.

Featured Gold Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“අපි අනාගතය දෙස විශ්වාසයෙන් බලා සිටිමු”
ජාතික දින උත්සවයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පවසයි.
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සැමරීම සඳහා ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa ජාතික කොඩියේ වර් ණවලින් ආලෝකමත් විය.
admin
  • Website

Related Posts

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.