Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ ආදරණීය බිරිඳ චන්ද්‍රලේකාගේ උපන්දිනය ඩුබායිහි දී සැමරුවා.
UAE Sri Lankan

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ ආදරණීය බිරිඳ චන්ද්‍රලේකාගේ උපන්දිනය ඩුබායිහි දී සැමරුවා.

adminBy adminDecember 8, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Rukatha-Dubai
Rukatha-Dubai
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රටක් ආදරය කරන ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලක මෙන්ම ඔහුගේ ආදරණීය බිරිඳ චන්ද්‍රලේඛා පෙරේරා කාලයක් සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රසිද්ධියක් රදවාගත් ගායන ශිල්පීන් යුවලක්.
රටක් ආදරය කරන මේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. එය ඩුබායිහීදී ඉතා චාම් ලෙස සමරන්නට යෙදුන අතර ඒ වස්ථාවට ඔවුන් දෙපල ඔවුන්ගේ ලගම යහළු යෙහෙලියන් කිහිප දෙනෙකු එක් කොට ගෙන තිබුණා.
එදා පටන් අද වන තුරුත් සංගීත ලෝලීන් අතර මේ ආදරණීය යුවලට ඇත්තේ දැඩි ඇල්මක් හා ආදරයක්. මේ දෙපළ මෙන්ම ඔවුන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඔවුන් වගේම සංගීත ක්ෂේත්‍රයට යොමු වී ඔවුන්ගේම ආරයකට වෙනස්ම ගීත ගයමින් සංගීත ක්ෂේත්‍රයේ නමක් සහ ජනප්‍රියත්වයක් රදවාගන්නට හැකි වී තිබෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව, විනිමය හුවමාරු ආයතනයකට ඩිරාම් මිලියන 1.9 ක දඩයක් නියම කරයි
Next Article ශ්‍රී ලංකා වායුගෝලයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට.
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.