Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව, විනිමය හුවමාරු ආයතනයකට ඩිරාම් මිලියන 1.9 ක දඩයක් නියම කරයි
UAE Sri Lankan

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව, විනිමය හුවමාරු ආයතනයකට ඩිරාම් මිලියන 1.9 ක දඩයක් නියම කරයි

adminBy adminDecember 8, 2022Updated:December 8, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් මහ බැංකුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීතිරීතිවලට අනුකූල නොවීම සහ නිසි සැලකිල්ලක් නොදැක්වීමේ හේතුව මත විනිමය ආයතනයකට ඩොලර් මිලියන 1.925 ක දඩයක් නියම කොට තිබෙනවා.

විනිමය හුවමාරු ආයතනයේ නම හෙළි නොකල අතර,මහ බැංකුව ප්‍රකාශ කළේ, “සමහර ව්‍යාපාරික සබඳතාවලට එළැඹීමට පෙර මහ බැංකුවෙන් අනුමැති ලිපි ලබා ගැනීමට විනිමය ආයතනය අපොහොසත් වූ” බව විමර්ශනයකින් හෙළි වීමෙන් පසුව සමාගමට මූල්‍ය සම්බාධක පැනවූ බවයි.

සෑම වසරකම ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රේෂණ සහ මුදල් හුවමාරු කර් මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන්නේ හුවමාරු ආයතනයි. නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් මහ බැංකුව විසින් විනිමය ආයතනවලට මූල්‍ය සම්බාධක පැනවීමට තීරණය කොට තිබෙනවා.

මහ බැංකුව පැවසූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සියලුම විනිමය ආයතන, ඒවායේ හිමිකරුවන් සහ කාර්ය මණ්ඩලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති, රෙගුලාසි සහ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බවට මහ බැංකුව සහතික වන බවයි.

Dubai UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් සූපශාස්ත්‍ර සංසදය නියෝජනය කල ශ්‍රී ලාංකික සූපවේදීන් ට පදක්කම් 61ක්
Next Article ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ ආදරණීය බිරිඳ චන්ද්‍රලේකාගේ උපන්දිනය ඩුබායිහි දී සැමරුවා.
admin
  • Website

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.