ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බදු පදනම යටතේ ගුවන්යානා 11ක් ලබාගන්නේ එය ප්‍රතිව්‍යුහගතකරන තුරු සමාගම පවත්වාගෙනයාමට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ව්‍යාපාරයක් වැටුණු පසු ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බව කී ඇමතිවරයා දැනට ලබාගෙන ඇති ගුවන්යානාවල බදු කාලය අවසන් වුවහොත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ව්‍යාපාරයක් නැතිවන බව ද සඳහන් කළේය.

Share.

Comments are closed.