Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

ලංකා භූමියෙන් 70% ක මැණික් ඇතැයි සොයා ගැනේ

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂාව වෙනුවට නව මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය අත්හදා බැලීමට අබුඩාබි ගුවන්තොටුපලේදී
Technology

විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂාව වෙනුවට නව මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය අත්හදා බැලීමට අබුඩාබි ගුවන්තොටුපලේදී

Stanly KularathnaBy Stanly KularathnaDecember 17, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි ගුවන්තොටුපල විසින් දේශසීමා පාලනයේදී නව මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් සඳහා අත්හදා බැලීම් දියත් කොට තිබෙනවා. භෞතික ගමන් බලපත්‍ර නැවත නැවත භාවිතා කිරීම වෙනුවට මෙමගින් මගීන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම බලාපොරොත්තු වෙනවා.

සංචාරකයින්ගේ පෝලිම් කාලය අඩු කිරීම සහ වංචා මැඩලීමේ අරමුණින්, ස්මාර්ට් කැමරා සහ ජෛවමිතික තාක්ෂණය භාවිතයෙන් මගීන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණේ ලක්ෂණ හඳුනා ගැනීමට පද්ධතිය සැලසුම් කොට තිබෙනවා.

මෙමගින් අදහස් කරන්නේ එක්සත් ජනපද පුරවැසියන්ට අබුඩාබියේ සිටින අතරතුර ‘පූර්ව නිෂ්කාශන සේවාවක්’ ලෙස එක්සත් ජනපද ආගමන පරීක්ෂාවෙන් ඉවත් විය හැකි බවයි.

අබුඩාබි හි පිහිටි කෘතීම බුද්ධි තාක්‍ෂණ සමාගමක් වන NEXT50 විසින් මෙම පද්ධතිය අබුඩාබි ගුවන්තොටු වෙත ලබා දීමට නියමිතයි.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි අපරාධ වාර්තා සහ රථවාහන ආශ්‍රිත මරණ අඩුවීමක් 
Next Article ශ්‍රී ලංකාවේ ආර්ථිකය 11.8% කින් හැකිලී යයි
Stanly Kularathna

Related Posts

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

ලංකා භූමියෙන් 70% ක මැණික් ඇතැයි සොයා ගැනේ

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.