Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සාජාහි සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමයි
Climate

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සාජාහි සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 27, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන දෙසැම්බර් 26 වනදා සිට තාවකාලිකව වසා දමන බවට සාජා බලධාරීන් විසින් නිවේදනය කර ඇත. කාලගුණික තත්ත්වයන් පහව ගිය පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත කරන බව එම නිවේදනයේ සඳහන්.

ඉංජිනේරු කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශකයින් අවශ්‍ය සියලුම පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් ඉදිකිරීම් ස්ථානවල ආරක්ෂක අවශ්‍යතා පිළිපදින ලෙසත් එම නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.

සාජා මහ නගර සභාවේ කණ්ඩායම් සහ කමිටු විවිධ ප්‍රදේශවල වර්ෂාව නිසා රොක්වන වැසිජලය ඉවත්කර ගැනීමට ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කර ඇති අතර අවශ්‍ය කාර්ය මණ්ඩලය, උපකරණ සහ වේලි පොම්ප, ටැංකි සහ ජංගම ඉවත් කිරීමේ ස්ථාන වැනි බර සහ සැහැල්ලු යන්ත්‍රෝපකරණ සපයා තිබෙනවා.

සාජාහි අධික වර්ෂාපතනයෙන් පසුව, ප්‍රධාන සහ කුඩා මහාමාර්ග අසල පහත් බිම්වල මෙන්ම අනෙකුත් ස්ථානවල එකතු වී ඇති ජලයේ ජලාපවාහනය වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත. මහ නගර සභාව විසින් ටැංකි 110 කට වැඩි ප්‍රමාණයක් සහ පොම්ප 80 කට වැඩි ප්‍රමාණයක් සූදානම් කර ඇති අතර කාලගුණික තත්ත්වය අනුව මෙම සංඛ්‍යාව අවශ්‍ය පරිදි වැඩි කෙරේ.

අවශ්‍ය සියලුම පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් ඉදිකිරීම් ස්ථානවල ආරක්‍ෂිත අවශ්‍යතා පිළිපදින ලෙසත් මහ නගර සභාව ඉංජිනේරු කොන්ත්‍රාත්කරුවන්ගෙන් සහ උපදේශකයින්ගෙන් ඉල්ලා ඇත. රිය පැදවීමේදී ආරක්‍ෂිතව කටයුතු කරන ලෙසත්, රිය පැදවීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත් රියදුරන්ට අනතුරු අඟවා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අද උදෑසන එරට වැසියන්ට කහ අනතුරු ඇඟවීමක් නිකුත් කොටතිබෙනවා.

මහ නගර සභාව කාලගුණ සූදානම

රථවාහන ගමනාගමනය වැඩි දියුණු කිරීම, දේපල ආරක්ෂා කිරීම සහ විවිධ ප්‍රදේශවල ජලය සමඟ කටයුතු කිරීමේ අරමුණින් නගර සභාව වහාම වැසි සඳහා පෙර සූදානම ආරම්භ කො​ට ඇත, මෙම කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබිහි රියදුරු රහිත කුලී රථ, බස් රථ, ට්‍රෑම් රථ 17ක් ජනතා සේවයට
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවුරුදු උදා ගිනිකෙළි සංදර්ශන නැරඹීමට හොඳම ස්ථාන දහය
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.