ලෝකවාසී කිතුණු බැතිමතුන් නත්තල් උත්සවය ඉතා අසිරිමත්ව නන් අයුරින් සමරන්නට පසුගිය දින කීපය පුරාවටම කටයුතු සිදුකලා.

එලෙසම ඩුබායි රාජ්‍ය තුලද නත්තල් අසිරිය ඔප්නන්වන්නට හා එය ඉහලින් සමරන්නට ශ්‍රී ලංකාවාසීන්ද එක් වී සිටියා.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය​යේ සිටි​න ප්‍රමුඛතම ශ්‍රී ලාංකි​ක ක්‍රීඩා සමාජයක් වන ශ්‍රී ලයන්ස් විසින් සංවිධානය කරන ලද “ක්‍රිස්මස් කැරොල්ස්  විත් ශ්‍රී ලයන්ස්” කැරොල් ගීත සහ සංදර්ශන​ය පසුගි​ය 23 වෙනි සිකුරාදා ඩේරා – වයිඩමන් හෝටලයේදී පවත්වන්නට යෙදුනා.

කැරොල් ගීත සංදර්ශන​යේ සම්පූර්ණ වීඩියෝ දර්ශණ සඳහා: Sri Lions youtube channel

Share.

Comments are closed.