Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»අබුඩාබියේ සියලුම මාර්ගවල ට්‍රක් රථ සහ සමහර බස් රථ තහනම්
Transport

අබුඩාබියේ සියලුම මාර්ගවල ට්‍රක් රථ සහ සමහර බස් රථ තහනම්

Stanly KularathnaBy Stanly KularathnaDecember 29, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අලුත් අවුරුද්ද වෙනුවෙන් අබුඩාබි නගරයේ සියලුම මාර්ගවල සහ වීදිවල කම්කරුවන් ප්‍රවාහනය කරන ට්‍රක් රථ, බර වාහන සහ බස් රථ තහනම් කරන බව අබුඩාබි පොලිසිය නිවේදනය කර තිබෙනවා. මෙයට Sheikh Zayed Bridge, Sheikh Khalifa Bridge, Musfah Bridge සහ Section Bridge ඇතුළත් වේ.

මෙම කාලය තුළ රථවාහන පාලනය වැඩි කිරීමට ස්මාර්ට් පද්ධති භාවිතා කරන බව පොලිසිය පවසනවා.

මධ්‍යම මෙහෙයුම් අංශයේ රථවාහන හා මුර සංචාර අධ්‍යක්ෂ ජනරාල් මහමුද් යූසෙෆ් අල්-බලුෂි පැහැදිලි කළේ මෙම තහනම 2022 දෙසැම්බර් 31 සෙනසුරාදා උදේ 7 සිට 2023 ජනවාරි 1 ඉරිදා උදේ 7 දක්වා ක්‍රියාත්මක වන බවයි.

Abu Dhabi UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැදගත්ම සහකරු එක්සත් ජනපදයයි
Next Article දින තුනක Duty Free සංවත්සර අලෙවිය ඩිරාම් මිලියන 100 ඉක්මවයි
Stanly Kularathna

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.