Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා ශ්‍රී ලාංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පහසුකමක්
Uncategorized

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා ශ්‍රී ලාංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පහසුකමක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 30, 2022Updated:December 30, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගුවන් ගමනකදී සම්පූර්ණ කළයුතු “පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත” මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සඳහා ලබන ජනවාරි මස 01 වනදා සිට අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා ශ්‍රී ලාංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට එම කාඩ්පත් සම්පූර්ණ කිරීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk  නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකිරීමේ හැකියාව පවතින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවා.

යම් පුද්ගලයෙක් ගුවන් ගතවිමට නියමිත දිනට දින 03කට පෙර සිට එම කාඩ්පත පිරවීමට අදාළ පහසුකම් සැපයෙන බව ඔහු පැවසීය.

ගුවන්තොටුපොළේදී ඇති වන අපහසුතා මග හරවා ගනිමින් මගීන්ට එම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි හර්ෂ ඉලුක්පිටිය මහතා පෙන්වා දෙයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඇ.ඩො. 20,000ක දඩයක්
Next Article ඩුබායි හි අලුත් අවුරුදු දිනය වෙනුවෙන් වාහන නැවැත්වීම නොමිලේ
Stanly Kularathna

Related Posts

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.