එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව දෙසැම්බර් 30 වැනිදා 2023 ජනවාරි මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඉන්ධන වර්ග​යදෙසැම්බර් මස මි​ලජනවාරි මස සඳහා ලීටරයක මි​ල
Super 98ඩිරාම් 3.30ඩිරාම් 2.78
Special 95ඩිරාම් 3.18ඩිරාම් 2.67ක්
E-Plus 91ඩිරාම් 3.11ඩිරාම් 2.59
ඩීසල්ඩිරාම් 3.74ඩිරාම් 3.29
Share.

Comments are closed.