Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»වැරදීමකින් බැංකු ගිණුමක​ට මාරු කළ මුදල් ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ඩිරාම් 5,000 දඩයක්
Law

වැරදීමකින් බැංකු ගිණුමක​ට මාරු කළ මුදල් ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ඩිරාම් 5,000 දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 6, 2023Updated:January 6, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගල්ෆ් ජාතික කාන්තාවක් වැරදීමකින් තම බැංකු ගිණුමෙන් ඩිරාම් 9,200 ක මුදලක් තරුණයෙකුගේ ගිණුමකට මාරු කර ඇත. මෙම පුද්ගලයා කාන්තාවගේ මුදල් ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා ඇය ඔහුව රාස් අල් කයිමා අපරාධ අධිකරණයට ගෙන යාමට තීරණය කළාය.

මෙම කාන්තාව තම නඩුවේදී කියා සිටියේ තමා අහම්බෙන් ඔහුට මුදල් මාරු කළ බවත්, එම මුදල ආපසු දෙන ලෙස ඔහු හා සම්බන්ධ වූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත්ය.

කාන්තාව ඔහුට එරෙහිව අපරාධ පැමිණිල්ලක් ගොනු කළ අතර, පසුව නීති විරෝධී ලෙස කාන්තාවගේ මුදල් ලබා ගත් බවට පැමිණිලිකරුවන් ඔහුට චෝදනා කළහ.

කාන්තාවගේ ගිණුමෙන් මුදල් ලැබුණු බව පිළිගත් පුද්ගලයා ඇයට ආපසු ගෙවීමට අවශ්‍ය බව පවසා ඇත. කෙසේ වෙතත්, තමන් මූල්‍ය ප්‍රශ්නවලට මුහුණ දී ඇති බව ද ඔහු සඳහන් කොට තිබෙනවා.

රාස් අල් කයිමා අපරාධ අධිකරණය ඔහු වරදකරු කළ අතර ඔහුට ඩිරාම් 5,000 ක දඩයක් නියම කොට තිබෙනවා. පසුව එම කාන්තාව ඔහුට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරමින් එම මුදල ආපසු දෙන ලෙස ඉල්ලා සිටියා. අවසානයේ රාස් අල් කයිමා සිවිල් අධිකරණය ඔහුට කාන්තාවගේ මුදල් සහ නීති වියදම්​ද ගෙවන ලෙස නියෝග කොට තිබෙනවා.

UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE –  Etihad Rail කොපමණ දුරක් පැමිණ තිබේද?
Next Article RTA- සූර්ය පැනල ස්ථාපනය කිරීම් 75% සම්පූර්ණයි
Stanly Kularathna

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.