ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ දිනව​ල​පැවැත්වෙන 20/20 තරගාවලිය, ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට පෙරාතුව තිබුණානම් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීම වෙනුවෙන් කණ්ඩායම්වලට මුදල් මදිවීමට ඉඩ තිබුණ බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞ​තම් ගාම්භීර්ප වසා තිබෙනවා.

ඉන්දීය තරගාවලියේදි දසුන් ශානක පිත්තෙන් දක්ෂතා දැක්වීම පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව පවසා ඇත්​තේ.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ “ඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය ගත්විට ඔහු මිලදි ගැනීමට මට මුදල් මදි වෙන්න ඉඩ තිබුණා. ඔහු ඒ තරම් මිල අධික වෙන්න තිබුණා.” යනුවෙනි.

Share.

Comments are closed.