Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ඕමානයේ සුරක්ෂා නිවසේ සිටි තවත් පිරිසක් දිවයින​ට
Foreign Employment

ඕමානයේ සුරක්ෂා නිවසේ සිටි තවත් පිරිසක් දිවයින​ට

Stanly KularathnaBy Stanly KularathnaJanuary 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනෙකු එරටේ දී විවිධ ප්‍රශ්න වලට භාජනය වී, පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත “සුරක්ෂා” රැදවුම් නිවාසයේ රදවා තබා සිටි අය වූහ.

මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනෙකු ඔවුන් සේවය කළ නිවාස වල දී සුළු වැරදි වලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන්( Labour Court ) වැරදිකරුවන් වී පිටුවහල් කර මෙසේ එවා තිබුණි.

මෙසේ පැමිණී ගෘහ සේවිකාවන් පිරිස අතර ගර්භණී තත්වයේ පසු වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ද පැමිණ සිටියාය. මෙම ගෘහ සේවිකාවන් පිරිස අද (20) දින අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණී.

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවාස වෙත යැවීමට පියවර ගෙන තිබේ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleOLA Cricket Carnival 2023
Next Article එම්බාර්කේෂන් බද්ද සංශෝධනය කිරීමට පියවර
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.