සංගීත ලෝලී ශ්‍රී ලාංකික සැමගේ විවිධ රුචිකත්වයන්ට සරිලන පරිද්දෙන් සංවිධානය කෙරෙන සංගීත සැණකෙළි මාලාවක් ජනවාරි මස 28 වෙනි සෙනසුරාදා රාත්‍රී එක්සත් එමීර් රාජ්‍යයේ ස්ථාන කීපයකදී පැවැත්වෙනවා.

මෙය කාර්ය බහුල ජීවිතයෙන් මදක් ඈත්වී ආදරණීය යහළු යෙහෙලියන් සමග පවුලේ හිතවතුන් සමග ශ්‍රී ලාංකික සංගීතයෙන් ඒකාත්මික වන්නට විනෝදයෙන් සමරන්නට හොඳම අවස්ථාවක්.

සංහිඳ ඉවෙන්ට්ස් සාදරයෙන් ඉදිරිපත් කරන

GOLDEN OLDIES OF THE 70’S LIVE IN DUBAI

කිසිදා මතකයෙන් ඉවත්ව නොයන ගීත එකතුවක් රැගෙන එන

ඇනස්ලි මාලේවන, කොරින් අල්මේදා, ඉන්ද්‍රානි පෙරේරා, රජීව් සෙබස්තියන්, අනිල් භාරතී, වර්නන් පෙරේරා සහ

DOWNTOWN සංගීත කණ්ඩායමේ සුමියුරු සංගීත සුසංයෝගයෙන්ජ ​ජනවාරි 28 වෙනි සෙනසුරාදා රාත්‍රී

ජුමෙයිරා ක්‍රීක් සයිඩ් හෝටලයේදී

ඉදිපත් කිරීම විශ්ව ලංකා  සමග සමීර සිල්වා


තාරුණ්‍යයේ හද රැඳී

උමන්දා, රවීන්, ආදිත්‍ය, ඉන්ද්‍රචාප, තුෂාර, අසංක සහභාගිත්වයෙන්

යාත්‍රා 2023

සංගීතවත් කරන්නේ  SEVEN NOTES ජනවාරි 28 වෙනි සෙනසුරාදා රාත්‍රී 7 සිට

WANDERERS SPORTS CLUB  – සාජා හීදී


POINT 5 EVENTS ඉදිරිපත් කරන

SPOTLIGHT

DJ  NEO / THAMBA

ජනවාරි 28 වෙනි සෙනසුරාදා රාත්‍රී 9 සිට

SILVER QUEEN MARINA HARBOUR හිදී


බාචි සුසාන් , ස්ටෙෆනි සිරිවර්ධන , දිනේෂ් ගමගේ

සහභාගිත්වයෙන්

KURUMBA MUSIC winter concert

Oaks IBN Battuta Gate හිදී

ජනවාරි 28 වෙනි සෙනසුරාදා රාත්‍රී 8 සිට

වැඩි විස්තර මෙතනින්

Share.

Comments are closed.