Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ඊයේ දිනයේ ILT 20 තරඟාවලියේ සාජා වොරියර්ස්  සහ ඩෙසර්ට් වයිපර්ස් ජය ලබයි
Sports

ඊයේ දිනයේ ILT 20 තරඟාවලියේ සාජා වොරියර්ස්  සහ ඩෙසර්ට් වයිපර්ස් ජය ලබයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 29, 2023Updated:January 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා වොරියර්ස් සහ අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම් දෙක අත​ර ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම් හිදී ඊයේ සවස පළමු තරඟ​ය ආරම්භ වූවා. එහිදී කාසියේ වාසිය දිනාගත් සාජා වොරියර්ස්  කණ්ඩාය​ම පන්ඳු යැවීමට තීරණය කලා.

අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල කඩුලු 4කට ලකුණු 149 ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල සාජා වොරියර්ස්  කණ්ඩාය​ම පන්ඳු ඕවර් 17 තුල කඩුලු 6කට ලකුණු 150 ලබාගෙන කඩුලු 4 ක ජයක් වාර්ථා කලා.


ඩුබායි කැපිටල්ස් හා ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම් දෙක අත​ර ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම් හිදී ඊයේ රාත්‍රී දෙවන තරඟ​ය ආරම්භ වූවා. එහිදී කාසියේ වාසිය දිනාගත් ඩුබායි කැපිටල්ස් කණ්ඩාය​ම පන්ඳු යැවීමට තීරණය කලා.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල කඩුලු 9කට ලකුණු 149 ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩුබායි කැපිටල්ස් කණ්ඩාය​ම පන්ඳු ඕවර් 20 තුල කඩුලු 5කට ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 137 පමණයි.

ඒ අනුව ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම ලකුණු 12 ක ජයක් වාර්ථා කලා.

මෙම ගර​ඟයේදී වනිඳු හසරංග තම කණ්ඩායම වෙනුවෙන්  එක් 4 පහරක් සමගින් ලකුණු 9 ලබාගත්තා. ඔහු පන්ඳු යවමින් ඕවර් 4කට ලකුණු 28 ලබාදී එක් කඩුල්ලක් ලබාගත්තා. ඒ ඔහුගේ ප්‍රතිවාදී පිලේ දසුන් ශානකගේ විකට්ටුව වීම විශේෂ සිදුවීමක්. මෙම දැවීයාම සිදුවූයේ වනිඳු හසරංග යැවූ පන්ඳුවට ඔහු අතටම දසුන් ශානක ලබා දුන් උඩපන්ඳුවකින්.

මතීෂ පතිරණ පන්ඳු යවමින් ඕවර් 3කට ලකුණු 23 ලබාදුන්නා. ඔහුට කඩුලු ලබාගත නොහැකි වූවත් ලාබාල පිතිකරුවෙකු ලෙස දක්ෂ ලෙස පන්ඳු යැවීම සම්භන්ධයෙන් විස්තර විචාරකයන්ගේ ඇගයීමට ලක්වුණා.

දසුන් ශානක ඩුබායි කැපිටල්ස් කණ්ඩාය​ම වෙනුවෙන් ලකුණු 24 රැස්කළ අතර ​ඒ 6 පහර 2 ද සමගින්.

අද පැවැත්වෙන තරග​ය

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරග​ය සාජා ක්‍රිකට් ස්ටේඩියම් හිදී අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ

Abu Dhabi Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව ජනප්‍රියම මංගල ගමනාන්තයක් ලෙස ඩුබායි පත්වේ
Next Article ජනතා සේවයට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන ඩුබායි
Stanly Kularathna

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.