Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»ජනතා සේවයට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන ඩුබායි
Technology

ජනතා සේවයට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන ඩුබායි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 29, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන ඩුබායි විදුලිබල හා ජල අධිකාරියේ (DEWA) ‘Rammas’, 2017 පළමු කාර්තුවේ දියත් කළ දින සිට 2022 දෙසැම්බර් අවසානය දක්වා මිලියන 6.8 කට අධික විමසීම්වලට පිළිතුරු ලබා දී තිබෙනවා.

DEWA හි කළමණාකාර අධ්‍යක්ෂ​ක සහ ප්‍රධාන විධායක නිලධාරී, Saeed Mohammed Al Tayer පැවසුවේ, DEWA විසින් Rammas දියත් කරන ලද්දේ සිය සියලු මෙහෙයුම් සහ සේවාවන් ලබාදීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස බවයි. Rammas ස්මාර්ට් නාලිකා භාවිතය දිරිමත් කරයි, DEWA හි පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන වෙත පැමිණෙන පාරිභෝගික සංඛ්‍යාව අඩු කරනවා.

“කෘතිම බුද්ධිය (AI), මිනිසුන් රහිත ගුවන් වාහන (UAVs), බලශක්ති ගබඩා කිරීම සහ අන්තර්ජාලය ආශ්‍රිත සම්භන්ධතාවය (IoT) වැනි දේවල් සිව්වන කාර්මික විප්ලවයේ තාක්ෂණයන් මෙන්ම තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ සැපයීම මගින් DEWA අනාගතය කෙරෙහි අවධානය යොමු කරයි. මෙය කෘත්‍රිම බුද්ධිය සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික උපායමාර්ගය සහ ඩුබායි ලොව බුද්ධිමත්ම සහ ප්‍රීතිමත්ම නගරය බවට පත්කිරීමේ Smart Dubai මුලපිරීම සඳහා සහය දක්වයි” Al Tayer පැවසුවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊයේ දිනයේ ILT 20 තරඟාවලියේ සාජා වොරියර්ස්  සහ ඩෙසර්ට් වයිපර්ස් ජය ලබයි
Next Article සාජාහි මහජන ආරක්ෂාව ඉහළ නැංවීම​ට ආරක්ෂක බයිසිකල් මුර සංචාර
Stanly Kularathna

Related Posts

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.