එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව ජනවාරි 31 වන දින

2023 පෙබරවාරි මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කළේය.

ඉන්ධන වර් ග​යජනවාරි සඳහා ලීටරයක මි​ලපෙබරවාරි සඳහා ලීටරයක මි​ල
Super 98ඩිරාම් 2.78ඩිරාම් 3.05
Special 95ඩිරාම් 2.67ක්ඩිරාම් 2.93 ක්
E-Plus 91ඩිරාම් 2.59ඩිරාම් 2.86
ඩීසල්ඩිරාම් 3.29ඩිරාම් 3.38

ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය සඳහා ලීටරයකට ෆිල් 27 දක්වා මිල වැඩි කොට තිබෙනවා.

Share.

Comments are closed.