ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 102,545 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2022 වසරේ ජනවාරි මාසය හා සසදන විට එය 24.5%ක ඉහළ යාමක් බවද එම අධිකාරිය සඳහන් කරයි.

එසේම 2022 මාර්තතු මාසයෙන් පසුව මෙරට සංචාරක පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙනවා.

Share.

Comments are closed.