Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුද්ගලික සමාගම් සඳහා සංශෝධිත එමරාතීකරණ කාලසීමාවන් නිවේදනය කරයි
Law

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුද්ගලික සමාගම් සඳහා සංශෝධිත එමරාතීකරණ කාලසීමාවන් නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 7, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් නිකුත් කර ඇති අතර, රටේ පුද්ගලික අංශයේ එමරාතීකරණ යෝජනා ක්‍රමයේ විධිවිධාන කීපයක් සංශෝධනය කර ඇත. වාර්ෂික ඉලක්කය දැන් පළමු මාස හය තුළ 1% කින් සහ වසරේ දෙවන භාගයේ අනෙක් 1 % වශ​යෙන් බෙදා ඇත.

ෆෙඩරල් නීතියට අනු​ව 2026 අවසානය වන විට 10% දක්වා ළඟා වීමට වාර්ෂිකව 2% කින් එමරාතීකරණ අනුපාත ඉහළ නැංවීම අරමුණු කරයි. 2022 අවසානය වන විට සමාගම්වලට වෘත්තීය නිපුණතා සහිත එමරාතීවරුන් 2% ක් අවශ්‍ය විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) විසින් 2022 වර් ෂයේ එමරාතීකරණ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ පුද්ගලික සමාගම්වලට එරෙහිව ඩිරාම් මිලියන 400 ක දඩ මුදලක් නිකුත් කලා.

සමාගම් 9,293 ක් පමණ මේ වසර සඳහා ඔවුන්ගේ ඉලක්ක සපුරා ඇත. එමරාති ජාතිකයින් 50,000කට වැඩි පිරිසක් දැන් පුද්ගලික අංශයේ සේවය කරන අතර, ‘නෆිස්’ වැඩසටහන දියත් කිරීමෙන් පසු 28,700ක් සම්බන්ධ වී ඇත. 2022 දී පුද්ගලික අංශයේ එමරාති ජාතිකයින් සංඛ්‍යාව 70 % කින් වැඩි වී තිබෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට​  කඩුලු 7 ​ක ජයක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳාම වාර්තා ගත ඩිරාම් ට්‍රිලියන 2.2කරා – 2022 දී 17% කින් වර්ධනය වේ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.