Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»“විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල්කරණය කරනවා” – මනුෂ
Foreign Employment

“විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල්කරණය කරනවා” – මනුෂ

Stanly KularathnaBy Stanly KularathnaFebruary 14, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට කඩිනම් පියවර ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම සහතිකය ලබා දී තිබෙනවා.

එම සාකච්ඡාවේදී ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී ඇතිවන කාර්​යපටිපාටි​යේ ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට පියවර ගන්නා ලෙස ඕමානයේ සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබා ගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත් එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් ඇමතිවරයාට පෙන්වා දී ඇත.

මේ අතර, ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේදී දූරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා WGS 2023 හිදී ලෝක නායකයින්, නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමුවෙයි
Next Article ඩුබායි හි මුදල් වෙනුවට මුහුණ පෙන්වා ගෙවීම් කරන්​න
Stanly Kularathna

Related Posts

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.