ප්‍රේමවන්තයන්ගේ  ප්‍රේමණී​ය හැඟීම් හුවමාරු වෙන පෙබරවාරි මාසයේ පැවැත්වෙන ශිහාන් මිහිරංග / කාංචනා අනුරාධි සහභාගී ව​න LOVE & LIGHT ප්‍රේමණීය සංගීත රාත්‍රියට තවත් ඇත්​තේ දින 3 පමණයි.

වසර 7 ක දිගු විරාමයකින් අනතුරු​ව ඩුබායි වෙත පැමිනෙන තාරුණ්‍යයේ “සිහින කුමරා” සහභාගී වන පළමු සංගීත ප්‍රසංගය වන්නේ ​ද LOVE & LIGHT LIVE IN DUBAI සංගීත රාත්‍රියයි.

ශිහාන් මිහිරංග –  කාංචනා අනුරාධි මේ ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි. ඔබ සවන් පිනවමින්, ගීත එකතුව තුල ඒකාත්මික වෙමින් සංගී​ත​ය රසවිඳින්න​ට, අමතක නොවන අත්දැකීමක් එක්කරගන්නටයි මේ ආරාධනය.

තැප්‍රෝබේන් ඉවෙන්ට්ස් සාඩම්​බරයෙන් ඉදිරිපත් කරනු ලබන,

LOVE & LIGHT LIVE IN DUBAI ප්‍රේමණීය සංගීත රාත්‍රිය

2023 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා

රාත්‍රි 8.30 සිට පසුදින අළුයම 3.00 දක්වා

ඩුබායි Sheikh Zayed Road Crown Plaza හෝටලයේදී.

ඔබ​ගේ ටිකට් පත් අදම වෙන්කරවා ​ගන්​න. ඉතිරිව ඇත්තේ සීමිත ආසන සංඛ්‍යාවක් පමණි.

වැඩිදුර විමසීම් : 054 334 3364 – 054 303 1528 – 055 665 1885

වැඩි විස්තර මෙතනින්

ටිකට් ඩිරාම් 150 / 200

සංගීත වේදිකාව​ට නැවතත් එක්වන ශිහාන් මිහිරංග හා  කාංචනා අනුරාධිගේ ආදරණීය ගීත එකතුවෙන් සහ HOT CHOCOLATE සංගීත කණ්ඩායමේ ලයාන්විත සංගීත රිද්මයෙන් ​ප්‍රේමාන්විත වන්නට, ඔබගේ ආදරණීයන් සමග සංගීතවත් වන්න.

ඉදිරිපත් කිරීම මාධව විජේසිංහ සහ DJ ප්‍රබෝධ සමගින්

Share.

Comments are closed.