Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»SL Embassy»නව ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදෙයි
SL Embassy

නව ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදෙයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 18, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා විසින් අබුඩාබි ජනාධිපති මන්දිරයේ පිහිටි Qasr Al Watan හි පැවති උත්සවයකදී උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු Sheikh Mohamed bin Rashid Al Maktoum වෙත අක්තපත්‍ර ප්‍රදානය කරන ලදී.

ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, පිලිපීනය, තායිලන්තය සහ මියන්මාරය ඇතුළු තවත් තානාපතිවරුන් 15 දෙනෙකු ද එම අවස්ථාවට අක්තපත්‍ර භාර දුන් බව අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මෙහිදී තානාපති ඉන්ද්‍රරත්න මහතා, අතිගරු ෂෙයික් මොහොමඩ් වෙත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ​ගේ උපහාර සහ සුබපැතුම් පිරිනැමීය. දේශපාලන, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම තානාපතිවරයා යළිත් අවධාරණය කළේය.

අක්තපත්‍ර පිළිගනිමින්, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රටේ කැපවීමේ කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය විසින් අලුතින් පත් කරන ලද තානාපතිවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ෂෙයික් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

මෙම උත්සවයට විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය එච්.එච්. ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරු රැසක් සහභාගි වූහ.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE සංචාරකයින් ඩිරාම් 60,000ට වැඩි මුදල්, වටිනා දෑ රේගුවට ප්‍රකාශ කළ යුතුය.
Next Article භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අරමුදල් රැස්කිරීම සඳහා පැවති ප්‍රවර්ධන වැඩසටහනෙන් ඩිරාම් මිලියන 15.6 ඉක්මවූ මුදලක්
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.