Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Religious Activities»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාමදාන් සම​යේ වැඩ කරන වේලාවන්
Religious Activities

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාමදාන් සම​යේ වැඩ කරන වේලාවන්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 22, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2021 අංක 33 දරන ෆෙඩරල් ආඥා පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2022 අංක 1 දරන කැබිනට් යෝජනාවේ 15 (2) වගන්තියට අනුව රාමසාන් සමයේදී වැඩ කරන වේලාවන් පැය දෙකකින් අඩු කරනු ලැබේ.

රාමසාන් 2023 සඳහා තවත්, ඉතිරිව ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. රාමසාන් ආරම්භයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් භුක්ති විඳීමට හැකි වන අතර, රට පුරා සැලසුම් කර ඇති පුණ්‍ය කටයුතු, ඉෆ්තාර් සහ සුහූර් දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වෙනවා පමණක් නො​ව රැකියා කරන වේලාවන් ද අඩු වෙනවා.

රාමසාන් 2023 සඳහා අපේක්ෂිත දිනයන් සහ වැඩ කරන වේලාවන් පිළිබඳ ඔබ දැනගත යුතු වටපිටාව පහත දැක්නෙවා.

රාමසාන් 2023 කවදාද?

රාමසාන් මාසය යනු චන්ද්‍ර දින දර්ශනයක් වන හිජ්රි දින දර්ශනය තුළ මාසයක් බැවින්, රාමසාන් ආරම්භ වන දිනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ සඳ බැලීමෙන් පසුවය.

කෙසේ වෙතත්, තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව සඳහා අරාබි සංගමයේ (AUASS) සාමාජික, එමිරේට්ස් තාරකා විද්‍යා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ඊබ්‍රාහිම් අල් ජර්වාන් තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් වලට අනුව රාමසාන් උත්සවය 2023 මාර්තු 23, ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරනවා.

රාමසාන් වැඩ කරන කාලය – පැය දෙකකින් අඩු කිරීම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතිය : 2021 අංක 33 දරන ෆෙඩරල් ආඥා පනතට අනුව, පුද්ගලික අංශයේ සේවකයින් සාමාන්‍යයෙන් දිනකට පැය අටක් හෝ සතියකට පැය 48ක් වැඩ කිරීමට අවශ්‍ය වේ. කෙසේ වෙතත්, 2022 අංක 1 දරන කැබිනට් යෝජනාවේ 15 (2) වගන්තියට අනුව, වැඩ කරන කාලය පැය දෙකකින් අඩු කරනු ලැබේ. ඒ අනුව, මුස්ලිම් නොවන කම්කරුවන්ට​ද වැටුප් කප්පාදුවකින් තොරව රාමසාන් සමයේදී අඩු කරන ලද වැඩ කරන කාලය සඳහා ද හිමිකම් ලැබෙනු ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි පැවැත්වෙන සම්බුද්ධ වන්දනාව සහ ධර්ම දේශනා පුණ්‍යකර්ම​ය
Next Article පැය 24ක් ඇතුළත එමිරේට්ස් හැඳුනුම්පත ලබා ගත හැකි ආකාරය
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.