Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ඩී. එස්. හා මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම “Battle of the Golds” මාර්තු මස 11 වෙනිදා
Entertainment

ඩී. එස්. හා මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම “Battle of the Golds” මාර්තු මස 11 වෙනිදා

Stanly KularathnaBy Stanly KularathnaMarch 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථකව 2 වන වරටත් පවත්වනු ලබන කොලඹ ඩී.​එස්. සේනානායක හා මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම “Battle of the Golds” මාර්තු මස 11 වෙනි සෙනසුරාදා සවස 4:30 සිට සාජා හි Vision Cricket Centre ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට Hard Ball තරඟයක් ලෙස ක්‍රීඩා කරන ක්‍රිකට් තරඟය මෙය වන අතර මෙය දිවා රාත්‍රී තරඟයක් ලෙස පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

මෙතෙක් පැවති තරග අතරින් 1-0 ලෙස කොලඹ ඩී.ඇස්. සේනානයක විද්‍යාලීය කණ්ඩායම ශූරතාවය දිනාගෙන ඇති අතර, ප්‍රභල මහානාම විද්‍යාලීය කණ්ඩායමද මෙවර ශූරතාවය දිනා ගැනීමට තරඟ වදින්නට සූදනමින් සිටී.

ඩී.ඇස්. සේනානායක විද්‍යාලීය කණ්ඩායම තරංග දිනුක පෙරේරා මෙහෙයවන අතර නලින් ද සිල්වා මහානාම විද්‍යාලීය කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇත.

මෙම සහෝදර විද්‍යාල දෙකේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවත්වන සුහද ​නමුත් තරගකාරී ක්‍රිකට් ගැටු​ම නරඹන්නට, ඔවුන​ට සහය වන්නට, ජය ඝෝෂා නගමින් තරගය උණුසුම් කරන්නට ඔබ සැමට මෙයින් ආරාධනා කරනවා. මේ මහා ක්‍රිකට් සැණකෙලියේ ආස්වාදය ලබමින් පවුලේ සැම, යහළු යෙහෙලියන් හිතවතුන් සමග සතුටු වන්නට අමතක නොවන අත්දැකීමක් එක්කර ගන්න​ට මෙය කදිම ​ අවස්ථාවක් වේවි.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශ සේවා විමර්ශන නිළධාරීන් රුපියල් ලක්ෂ 126ක් අයකර ගනියි
Next Article UAE හි විශාලතම උරුම කෞතුකාගාරය – ඩුබායි ක්‍රීක් හි විවෘත කරයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.