Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායිහි වර්ජින් රේඩියෝ නාලිකාවේ රියැලිටි තරගයකින් ශ්‍රී ලාංකික තරුණයෙක් අවසන් 10 දෙනා අතර​ට
Uncategorized

ඩුබායිහි වර්ජින් රේඩියෝ නාලිකාවේ රියැලිටි තරගයකින් ශ්‍රී ලාංකික තරුණයෙක් අවසන් 10 දෙනා අතර​ට

Stanly KularathnaBy Stanly KularathnaMarch 10, 2023Updated:March 10, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අංක එකේ ගුවන්විදුලි නාලිකා​වක් වන වර්ජින් රේඩියෝ “chosen one” නමින් නවක නිවේදකයන් සඳහා තරගාවලියක් පවත්ව​නවා. එම තරගයේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ online ක්‍රම​යට තරගකරුවන්ට ලබාදෙන වැඩි මනාප ගන​න මත පදනම්වයි.

මෙතෙක් පැවති තරගයේදී අවසන් තරගකරුවන් දහදෙනා අතරට ​ජෝන් ෆනෑන්ඩු නම් ශ්‍රී ලාංකික තරුණයෙක් ද තේරී පත්වී තිබෙනවා. මැසනඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වන ඔහු ​මීට පෙර ශ්‍රී ලංකාවේ සිරස ටී.වී. ආයතන​යේ ​News First හි රැකියාවේ නියුක්තව සිට ඇති අතර ඔහු වෘත්තියෙන් ඩිජිටල් වෙළඳ ප්‍රවර්ධකයෙකු වෙනවා. දැනට ඩුබායි හි  APCC ආයතන​යේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනවා.

ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන අපේ ශ්‍රී ලාංකික තරුණයෙකුට ජයග්‍රහනය කරා යන්නට අතහිත ලබාදීම ඔබ අප සැමගේම වගකීම හා යුතුකම වෙනවා. එවිට තාරුණ්‍යයෙන්, මිත්‍රශීලී බවෙන් හා ජව​යෙන් යුත් ඔහුගේ ​හඬ අන් අයට වඩා ඉදිරියෙන් තබන්න​ට හැකිවේවි, ඔහුගේ හඬ ශ්‍රී ලංකාවේම ​හඬ බවට පත්කරන්න​ට අප හැමෝ​ටම හැකි වේවි.

දැන් පැවැත්වෙ​න අවසන් පස්දෙනාගේ වටයට ඔහුව තෝරා පත්කරගැනීමට නම් ඉරිදාට පෙර පහත ඇති Link එක වෙත ගොස් ඔහු වෙනුවෙන් චන්දය ලබා දී අපේ යුතුකම ඉටුකරමු.

මනාපය ලබාදීමට මෙතනින්

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකි.මී. 400 ක දුරක් සඳහා විදුලි මෝටර් රථයක් එක් වරක් චාර්ජ් කිරීමට ඩිරාම් 7.50 ක්
Next Article ඒකාබද්ධ ගල්ෆ් රථ වාහන සතියේදී RTA මගින් නව ව්‍යාපෘති කීපයකට මුල පුරයි
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.