ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ගායන හා වාදන ගමන් මග පෙරලිකාර වෙනසකට යොමුකල වර්ථමාන සංගීත ප්‍රසංග වේදීකා​වේ මුලින්ම කියවෙන නම් අතර සිටින BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගය මාර්තු 18 වෙනිදා ඩුබායිහිදී පැවැත්වෙනවා.

Oaks IBN Battuta Gate Hotel සංවිධානයෙන් පැවැත්වෙ​න BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගය

IBN Battuta Gate – Dubai හොටලයේදී රාත්‍රී 9:00 සි​ට

අමතක නොවන සංගීතවත් රාත්‍රියක අත්දැකීම එකතු කරගන්නට ඔබත් ඔබගේ පවුලේ සැ​ම​ට හා ආදරණීයන් සමග එක් වන්නැයි ආරාධනා කරමු.

ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන්කරවා ගන්න!

අමතන්න

+971 56 422 0762 (මලින්ද) / +971 55 400 3838 (KC) / +971 52 208 2351 (සම්පත්)

කණ්ඩායම් සඳහා VIP පැකේජ ලබා ගත හැකි අතර සැමට වාහන නැවැත්වීම නොමිලේ.

Share.

Comments are closed.