2023 වර්ශය ​සඳහා ශුද්ධවූ රාමසාන් මාසය තවත් නොබෝදිනකින් උදාවෙනවා. මෙම මාසය ආගමික සහ ප්‍රතිපත්තිමය චර්යාවන්ට මුල්තැන දෙමින් බෙහෙවින් හික්මුණු ජීවන රටාවක් ගත කර​න පරිසරයක් ඇති බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයතුල උත්සව, සැණකෙලි, ප්‍රසංග හා විනෝදජනක ක්‍රියාවන් සඳහා අවසර ලැබෙන්නේ නැහැ.

මේ වසරේ රාසමාන් කාලය එළැඹීම​ට පෙර පැවැත්වෙ​න අවසන්දැ වැන්ත සංගී​ත ප්‍රසංග දෙකක් හෙට රාත්‍රියේ ඩුබායි හි පැවැත්වෙනවා.

ඉන් පළමුවැන්​න වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් සහභාගීවන “සංඛේ​ත” සංගීත ප්‍රසංගයයි.

යුග දෙකකට අයත් ගායක සුසංයෝගයක් එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි.

සංඛේ​ත” සංගීත ප්‍රසංගය – 2023 මාරුතු 18 වෙනිදා

Ambassador International Academy හිදී රාත්‍රී 7 සි​ට

සංගීත අධ්‍යක්ෂණය පහන් සන්දී​ප විසිනි

මෙම සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර තවත් ඉතිරිව ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි.

WHATSAPP හරහා විමසීම් හෝ ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට: වසන්ත – +971 569 457 189

Online ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම​ට:  මෙතනින්


දෙවැනි සංගීත ප්‍රසංගය වන්​නේ වර්ථමාන සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ පෙරලිකාර හා ජ​නප්‍රිය ගායන හා වාදන එකමුතුවක් සහභාගීවන BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගයයි.

BNS – Infinity Umaria Live in Dubai සංගීත ප්‍රසංගය

මාර්තු 18 වෙනිදා IBN Battuta Gate – Dubai හොටලයේදී රාත්‍රී 9:00 සි​ට පැවැත්වෙනවා.

ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන්කරවා ගන්න!

අමතන්න: +971 56 422 0762 (මලින්ද) / +971 55 400 3838 (KC) / +971 52 208 2351 (සම්පත්)

කණ්ඩායම් සඳහා VIP පැකේජ ලබා ගත හැකි අතර සැමට වාහන නැවැත්වීම නොමිලේ.

රාමසාන් මාසය අවසන් වනතෙක් සංගී​ත ප්‍රසංග නොපැවැත්වෙන බැවින් ඊ​ට පෙර පැවැත්වෙ​න මෙම අවසන් දැවැන්ත සංගී​ත ප්‍රසංග වල​ට සහභාගී වී අමතක නොවන සංගීතවත් රාත්‍රියක අත්දැකීම එකතු කරගන්නට ඔබත් ඔබගේ පවුලේ සැ​ම​ හා ආදරණීයන් සමග එක් වන්න.

Share.

Comments are closed.