Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»ඩොලර් අර්බූදය අවසන්
Economy

ඩොලර් අර්බූදය අවසන්

Stanly KularathnaBy Stanly KularathnaMarch 19, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩොලර් අර්බූදය අවසන් බවත් අත්‍යාවශ්‍ය අංශ වෙනුවෙන් ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව මහ බැංකු අධිපති ආචර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම වෙනුවෙන් වූ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හෙට දිනයේදී ලැබෙනු ඇති බවත් ඒ හරහා ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිදියුණුවීම, තවත් අරමුදල් වෙනුවෙන් දොරටු විවෘත වීම ඔස්​සේ ආයෝජන පැමිණෙනු ඇති බවත් ඔහු පැවැසීය.

එසේම ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල අනුමත කිරීමෙන් පසු පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 390 කට ආසන්න මුදල් පළමු වාරිකය ලෙස ලබන අඟහරුවාදා ලැබෙනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය පැවැත්වෙන විට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්චා අවසන් කිරීමට සිදුවෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

IMF පහසුකම ක්‍රියාත්මක වූ පසු, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව හරහා අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 පමණ ණයක් ලබාගැනීමට අවස්ථාව ඇති වන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

මේ වසරේ දෙවන භාගයේ සිට ආර්ථික ප්‍රකෘතිය ආරම්භ වනු ඇති බවද ශ්‍රී ලංකාවට ධනාත්මක ආර්ථික වර් ධනයක් 2024දී ලබා ගත හැකිවනු ඇතැයි ඔහු පවසයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUber Eats ශ්‍රී ලංකාවේ බෙදා හැරීම් සඳහා ඊ-සයිකල් එක් කරයි
Next Article RTA  – කුලී ටැක්සි රථ ඇණවුම් කිරීම “Careem” App එක මගින්
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.