Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාව ළඟදීම සම්මත කරනවා
Uncategorized

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාව ළඟදීම සම්මත කරනවා

Stanly KularathnaBy Stanly KularathnaMarch 24, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත කඩිනමින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත නුදුරේදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය අපේක්ෂා කරන බවයි.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මෙම රැස්වීමට එක්වෙමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකමේ (EFF) පළමු වාරිකය ඩොලර් මිලියන 333 ක් අමාත්‍යාංශය වෙත ලැබුණු බවයි. .

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) තහවුරු කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෝදිගේ නමට අපහාස කළ රාහුල්ට වසර දෙකක සිර දඩුවමක්
Next Article ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර හතක් පෞද්ගලීකරණය​ට
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.