Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Finance»පිරමිඩ මූල්‍ය වංචාව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්
Finance

පිරමිඩ මූල්‍ය වංචාව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්

Stanly KularathnaBy Stanly KularathnaMarch 29, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පිරමීඩ මූල්‍ය වංචාවකට සම්බන්ධ බව කියන පෞද්ගලික සමාගමක (OnmaxDT) අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විදේශ ගමන් තහනමක් පැනවීමට ඊයේ නියෝග කළේය. විදේශ ගමන් තහනම පිළිබඳ තොරතුරු ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොටස්කරුවන් වන සම්පත් සඳරුවන්, අතුල, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික සහ ධනංජය ජයන් යන අයට විදෙස් ගමන් තහනම් කෙරුණා.

සැකකාර අධ්‍යක්ෂවරුන්ට සහ සමාගමට අයත් ගිණුම් 57ක් අත්හිටුවන ලෙසද මහේස්ත්‍රාත්වරයා අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග කළේය. බැංකු පනතේ 83 වැනි වගන්තිය සහ මුදල් විශුද්ධිකරණ පනතේ 03 වැනි වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ටැක්සි නව විදුලි වාහනයක අත්හදා බැලීම අරඹයි
Next Article ඩුබායි ටැක්සි රියදුරන් ස​හ යතුරුපැදි ධාවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිකුරාදා
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.