Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»විදේශගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ
Foreign Employment

විදේශගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaMarch 30, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ විදේශ ප්‍රේෂණ මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය 2023 අගෝස්තු මස අවසානය දක්වා දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

සංක්‍රමණික සේවකයින්ට මීට පෙර 2022 මැයි සිට 2022 දෙසැම්බර් 31 දක්වා විදුළි වාහන ආනයනය කිරීමට අවසර දී තිබුණි.

ඕවර්ලන්ඩ් ඔටෝමොබයිල් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නානායක්කාර මහතා පෞද්ගලික පදනමින් මෙරටට ඩොලර් ගෙන එන අනෙකුත් පුද්ගලයින්ට​ද විදුලි වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ සූදානමක් ද අනාවරණය කළේය.

රටේ ක්ෂය වූ විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමේ අරමුණින් රජය පසුගිය වසරේ ආර්ථික අර්බුදය හේතුවෙන් රට අගාධයකට වැටුණු විට සංක්‍රමණික සේවකයින්ට ප්‍රතිලාභ ලබා දීමට පියවර ගත් බව ඔහු පැවසීය.

එම වැඩපිළිවෙළට දැඩි ලෙස විරුද්ධ වූ ඇතැම් නිලධාරීන් නිසා මෙම ක්‍රියාවලිය ප්‍රමාද වුවද, විගමණික ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පුනර්ජනනීය බලශක්ති සහ හරිත බලශක්ති ප්‍රභවයන්ට සහය දැක්වීමට රජය දක්වන කැමැත්ත යළිත් අවධාරණය කළ අමාත්‍ය නානායක්කාර, ඉදිරියේදී රාජ්‍ය අංශය සඳහා ගෙන්වන්නේ විදුලි වාහන පමණක් බව පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි වසර 7ක් තුළ සිය පුනර්ජනනීය බලශක්ති නිපැයු​ම 4 ගුණයකින් වර්ධනය කිරීමට සැර​සේ
Next Article ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු නලින්ද විජේරත්න මහතා සිය නිල කාලය නි​ම කොට හෙට ශ්‍රී ලංකාව වෙත පිටත්ව යයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.