ජොන් හොප්කිස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.

ඔහුගේ උද්ධමන දර්ශකය අනුව කලක් එහි දෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙසද පැවතියා.

කෙසේ වෙතත් මාර්තු 23දාට අදාළව ඔහු නිකුත් කර ඇති දර් ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත කර තිබෙනවා.

Share.

Comments are closed.