දම්දිය අසපු සංචිතයේ නිර්මාතෘවර කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේගේ පින්බර සංකල්පයක් මත සංවිධානය කෙරුණු කිරි අම්මාවරු විසි එකක් විෂයෙහි පිදෙන

කිරි අම්මාවරු දානය

2023 අප්‍රේල් මස 01 වනදා සෙනසුරාදා

එනම් හෙට උදැසන 3.30 ට ඩුබායිහි දම්දිය මහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

පත්තිනි මෑණියන් වෙනුවෙන් සිදුකරන ආශිර්වාදාත්​ම​ක දානමය පුණ්‍යකර්මය ශ්‍රී ලංකාවෙන් පිටත ​දේශයක සිදුකරනු ලබන ඉතා දුර්ලභ පුන්‍යකර්මයක් වෙනවා.

මෙම පුන්‍යකර්මයට සහභාගී වෙමින් එම දුර්ලභ අවස්ථාව දැක බලා ගන්නටත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද​ය ලබාගැන්මටත් සුදුවතින් සැරසී හෙට උදෑසන ඩුබායිහි දම්දිය මහා විහාරස්ථානට පැමිණෙන ලෙස ඩුබායිහි වෙසෙන සැම​ට මෙත් සිතින් ආරාධනා කරනවා.

වැඩි විස්තර සඳහා

පින්වත් ස්වාමීන් වහන්සේ  : 058 255 6070                                   

විමසීම් සංවිධායක : 055 910 9834

Share.

Comments are closed.