අළුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඊ​යේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

  • ත්‍රිරෝද කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ද
  • යතුරුපැදි ලීටර් 4 සිට 7 දක්වා ද
  • බස් රථ ලීටර් 20 සිට 60 දක්වා ද
  • මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වා ද
  • ලොරි ලීටර් 50 සිට 75 දක්වා ද වන පරිදි ඉන්ධන කෝටාව ඉහල දමා ඇත.
Share.

Comments are closed.