අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය

  • 2023 අප්‍රේල් මස 07 සිකුරාදා හෙට දිනයේත්
  • සිංහල සහ දමිල අළුත් අවුරුද්ද වෙනුවෙන් 2023 අප්‍රේල් මස 13 බ්‍රහස්පතින්දා ස​හ අප්‍රේල් මස 14 සිකුරාදා යන දෙදින

වසා තබනු ලබන බව නිවේදනය කොට තිබෙනවා.

Share.

Comments are closed.