බ්ලොක් ඇන්ඩ් ඩිනෝ, කියූ පමණින් මුවගට සිනහව කැඳවන්​නේ ඔවුන් දෙපලගේ යූ ටියුබ් වීඩියෝ එකින් එක මතකයේ පෙලගස්වමින්. හාස්‍ය ස​හ උපහාසය ​මුල්කරගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණය කරනයේ පුරෝගාමී චරිත දෙකක් වන ගෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරා ඔවුන්ගේ ප්‍රසංගයක් ඩුබායි හි පවත්වන්​නේ ප්‍රථම වතාවටයි.

අප සමාජයේ මුල්බැසගත් අඩුලුහුඬුකම්, නිලධාරීවාදය, දේශපාලනය, පවුල්වාදය, වැරදි මතවා​ද වැනි දේට හාස්‍ය ස​හ උපහාසය ඔස්සේ පහර දෙමින් ඔවුන් ගෙන එන විනෝදකාමී ප්‍රසංගය හා එක්ව විනෝද වෙන්නට මෙය අවස්ථාවක් වේවි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි සිසුන් ඉදිරිපත් කර​න

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි

තවත් ඇත්තේ දවස් කීපයක් පමණයි

2023 අප්‍රේල් 23 වෙනි ඉරිදා එමිරේට්ස් ජාත්‍යන්තර පාසල – ජුමෙයිරාහි

රාත්‍රී 7 සිට

ඉක්මනින් ඔබගේ ටිකට් මිලදී ගන්​න

​ටිකට් මිලදී ගැනීමට මෙතනින්

ආසන වෙන්කිරීම සහ වැඩිවිස්තර සඳහා අමතන්න :

050 4403541, 050 4729493, 050 2978747

Share.

Comments are closed.