Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ගෙන් 95% කට රටේ අපේක්ෂාවන් ගැන සුරක්ෂිත බවක් දැනේ
Uncategorized

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ගෙන් 95% කට රටේ අපේක්ෂාවන් ගැන සුරක්ෂිත බවක් දැනේ

Stanly KularathnaBy Stanly KularathnaApril 10, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව සමීක්ෂණයකින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් ඔවුන්ගේ වර්තමාන සහ අනාගතයේ මූල්‍ය තත්ත්වය ඇතුළුව – රට තුළ ඔවුන්ගේ අපේක්ෂාවන් ගැන ඉතා සතුටු වන බව අනාවරණය වී ඇත.

The Primary Consumer Sentiment Index (PCSI) විසින් රැස් කරන ලද දත්ත හෙළි කරන්නේ සමීක්ෂණයට සහභාගී වන පුද්ගලයින්ගෙන් 95% ක් කියා සිටියේ රටේ සාමාන්‍ය තත්වය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවැරදි මාර්ගයේ ගමන් කරන බව තමන් සිතන බවයි.

ඩුබායි ජීවන රටාව: නව සමීක්ෂණයකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිනිසුන්ට ඔවුන්ගේ මුදල් සම්බන්ධයෙන් සුරක්ෂිත බවක් දැනේ.

එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශීය ආර්ථිකයේ වර්තමාන සහ අනාගත තත්ත්වය, ඔවුන්ගේ පුද්ගලික මූල්‍ය තත්ත්වය මෙන්ම විශාල ආයෝජන කිරීමට ඇති විශ්වාසය සහ ඉතිරි කිරීමේ හැකියාව පිළිබඳ ඔවුන්ගේ හැඟීම් ඇතුළත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන මිනිසුන් ලෝකයේ අනෙකුත් ප්‍රදේශව​ල ආර්ථික ප්‍රශ්න ගැන සැලකිලිමත් වුව​ද 44%ක් කියා සිටියේ ඔවුනට සුරක්ෂිත බවක් දැනෙන බවත් තම පුද්ගලික මූල්‍ය තත්ත්වය ශක්තිමත් බව තමන් දකින බවත්ය. 81%ක් තම ආර්ථිකය මාස හයකින් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සමීක්ෂණයට ලක් කළ පුද්ගලයින්ගෙන් 95% ක් සිතන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවැරදි දිශාවට ගමන් කරන බවයි. සහභාගී වූ පුද්ගලයින්ගෙන් 79% ක් මාස හයකට පෙර ආයෝජනය කිරීමේ හැකියාව​ට වඩා දැන් වැඩි විශ්වාසයකින් සිටින අත​ර පෙරට වඩා අනාගතයේ 80 %ක් නිවසක් හෝ මෝටර් රථයක් වැනි ප්‍රධාන මිලදී ගැනීමක් කිරීමට පහසු බව විශ්වාස කරයි.

අනෙකුත් රාජ්‍යයන් හා සැසඳීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙවන ස්ථානයට පත් වූ අතර රටේ සාමාන්‍ය තත්ත්වය අනුව සෞදි අරාබියට වඩා 1% පිටුපසිනි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි “2023 සිඟිති අලුත් අවුරුදු මංගල්‍ය​ය” අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා
Next Article ලාංකිකයන්ට ජපානයේ රැකියා සඳහා වැඩි අවස්ථා
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.