ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉලක්ක කරගෙන Ishi Beauty Saloon ප්‍රථම වතාවට ඉදිරිපත් කරන Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟාවලිය මැයි 13 වැනිදා

බර් ඩුබායිහි  ග්‍රෑන්ඩ් එක්සෙලර් හෝටලයේ දී – ප.ව. 6:30 සිට අළුයම 2.00 දක්වා පැවැත්වෙනවා.

පසුගිය මාර්තු මස 03 වැනිදා දක්වා ලැබුණු අයඳුම්පත් අතරින් කාණ්ඩ 3ක් යටතේ තෝරාගත් තරගකරුවන් 40 දෙනෙකු සමඟ මෙම තරගාවලියට සහභාගී වෙනවා. එම කාණ්ඩ සහ ඒ යට​තේ සහභාගී වන තරඟකරුවන් සහ තරඟකාරියන් ගනන පහත දැක්වෙනවා. 

Miss Sri Lanka – 10

Mr Sri lanka 12

Mrs Sri Lanka -16

මෙම තරඟකරුවන් සහ තරඟකාරියන් දිනවීම සඳහා ඡන්දය දීමෙන් ඔබටත් මේ අවස්ථාව​ට දායකත්වය ලබා දෙන්නට මෙම තරඟ සංවිධායකයන් කටයුතු සලසා තිබෙනවා. ඔබගේ ඡන්දය මැයි මස 3 වෙනිදා දක්වා ලබාදිය හැකියි. ඔබ කලයුත්තේ පහත දැක්වෙන යොමුව වෙත ගොස් ඔබ කැමතිම පුද්ගලයාට ඔබ​ගේ කැමැත්ත ඡන්දයක් ලෙස ලබාදීමයි.

ඔබගේ ඡන්දය ලබාදීමට මෙතනින්

Share.

Comments are closed.